Isuzu TFS 54 4WD
Mar 15th, 2025 at 20:18 Pick up / Double Cab Gampaha 84 views Reference: 1180Location: Gampaha
Price: ₨.4,650,000
ඉසුසු TFS 54 4WD කැබ් රතය ඉක්මනින් විකිනීමට
1993 බ්‍රෑන්ඩ නිව්
ඡපන් කෑලි යොදා එන්ඡිම අලුත්වැඩියා කල ඇත 4JA1
(STANDARD ENGINE NOT REBORED)
4වීල් පද්ධතිය ගලවා අලුත් වැඩියා කර ඇත
සස්පෙන්ෂන් පද්ධතිය ගලවා අලුත් වැඩියා කර ඇත
චැසියටම ගලවා අලුතින් පේන්ට් කොට ඇත
(මෙම සියලුම අලුත්වැඩියා කිරීම් වල චයාරෑප සහ වීඩියෝ පට ඇත )
අලුත් ඇමරෝන් බැට්ර්‍රය
ඩීසල් ලීටරයකට කි.මි 18ක් දුර 15ක් ලග වැඩකරයි
ලීසිං ලක්ෂ 30ක් දක්වා ලබා ගත හැක
මිල 46/50 (මිල ගනන් සාකඤ්ඤා කරගත හැක)
Isuzu 4wd Double Cab Reg No 53-xxxx
Undergoing a full restoration project
Engine 4JA1 is fully overhauled crank shafts pistons and worn out parts has been replaced
No reboring has been done becuase the standard items are used
Four wheel differential has been overhauled razors and bearing has been replaced complete suspension system is repaired
The documents are well clear
No accidents
Original condition cab no accidents
Not restored for selling
Selling due to sudden migration
The vehicle has been restored correctly