Ashok Leyland Bus
Mar 10th, 2025 at 18:04 Bus Galle 50 views Reference: 904₨.60,000,000
Location: Galle
Price: ₨.60,000,000
සංචාරක ක්ෂේත්‍රයට නව මුහුණුවරක් එක් කරමින් නිපදවන ලද ජංගම ආපනශාලාව.
➡️සුවපහසු ආසන (20)
➡️වායු සමනය
➡️පසුබිම් වර්ණ ගැන්වීම්
➡️පහසුකම් සහිත මුළුතැන්ගෙය
➡️ජල ටැංකි / ගලි ටැංකි
➡️ජලනල පද්ධතිය
➡️ශිතකරණ
➡️අධි ශිතකරණ
➡️ජලනල පිඩන පොම්පය
➡️වෙනස් කරගත හැකි මේස
➡️ගබඩා පද්ධතිය
➡️ධාවනයේදි වුවද ආහාර සැකසිමට සහ අනුබව කල හැකි ලෙස නිර්මාණය කර තිබිම
ලක්ෂ 60
වාහන හුවමාරු ද සැලකිය හැකිය.
☎
Additional Details
Make (Brand)
Ashok - Leyland
Model
BUS
Condition
Registered (Used)
Features:
Air Condition